ආණ්ඩුව විසින් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට හමුදා කඳවුරුවල පවත්වන නායකත්ව පුහුණුවට සිසු සිසුවියන් විලි බිය සිඳලීමේ අංගයන්ද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.
මින්නේරිය කඳවුරේ සිසුවියන්ට නිරුවත් ජවනිකා පෙන්වලා
ආණ්ඩුව විසින් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට හමුදා කඳවුරුවල පවත්වන නායකත්ව පුහුණුවට සිසු සිසුවියන් විලි බිය සිඳලීමේ අංගයන්ද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.
මින්නේරිය හමුදා කඳවුරේ දී ඊයේ (04 සෙනසුරාදා) රාත‍්‍රියේ පැවැති ප්‍රසංගයකට නිරූපිකාවන් පිරිසක් ගෙන්වා ඇති අතර ඔවුන් ලවා සිසු සිසුවියන් ඉදිරියේ සිය සියලූම ශරීර අවයව ප‍්‍රදර්ශනය කරමින් සිදු කරන රංගනයක්ද ඉදිරිපත් කරවා තිබේ.
එම නිරූපිකාවන් විටෙක අඩ නිරුවතින්ද, විටෙක නිරුවතින්ද කළ රංගනය හේතුවෙන් එම ප්‍රසංගයට සහභාගී වූ ශිෂ්‍යාවන් විශාල අපහසුතාවයකට පත්වූ බවද වාර්තා වේ.
මෙම රැඟුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශකයෙකු පවසා ඇත්තේ පෞරුෂ සම්පන්න නායිකාවන් වීමට හා ඉහළ සංස්කෘතියක් සහිත කාන්තාවන් වීමට නම් මෙවැනි අනඟ රැඟුම් සඳහා සරසවි සිසුවියන් පුරුදු පුහුණු විය යුතු බවයි.
මේ අනුව ඉදිරියේ දී තමන්ට ද මෙවැනි රංගනයක ප‍්‍රායෝගිකව පෙනී සිටීමට බලකරනු ඇතැයි එම ශිෂ්‍යාවන් විශාල බියකින් පසු වන බවද වාර්තා වේ.
මෙම වැඩසටහන සරසවි සිසුන් සඳහා යෝජනා කළ දේශපාලන බලවතාට එක්තරා වකවානුවකදී ක්‍රීඩිකාවන්ට බලපෑම් කළ බවට චෝදනා එල්ල වී තිබුණු අතර ලෝක රෑ රැජිණියන් බිහිකරන රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා පුහුණු කඳවුරු පැවැත්වීමටද ඔහු සූදානම් වූ බව රහසක් නොවේ.
![]() |








Comments
Me winase nawaththapalla........
Ai topita katawal nadda....
Oluwak nadda..........
Papuwak Nadda.....
Ape daruwo winasa karanna denna epa...
Thamange puthawa hadaganna bari ekek rate lamainwa hadanna giyahama mulu ratema daruwo winasa wenawa....... aiyoooooooo
Mea lamayige demawpiyange yewla giniaran thiyeddi "vithana" wage aanduwe amatila karana onema reddak ran salu se porawaganna minisuni thepi lokkange asoochi walandapiyaw !
What a great way to celebrate 'Sammbuddha Jayanthi'. May be this is an idea of the 'blood relation'...
Me wage gonnu inna ratak.
Plzzz Danwath Nagitapal laaaa
what are the authorities doing about these things??
lankkawe lesbian la wediya nehene
SB th balanna athi
kala bala wwenna epa...thawa issarahata hoda hoda awa anawa...
ane ape ahinsaka nangila,mallial ..
සරසවි ශිෂ්‍යාවන්ට ගිය කලක්!!!