ෆොන්සේකා හෙට නිදහස්
2012 May 20

සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළ ලිපි ලේඛන හෙට දිනයේදී අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා ප්‍රකාශ කළේය. Read more
විදු ලොවෙන්
පුරසාරම හා ඇත්ත අතර වෙනස
2012 May 20

ඉතිහාසයෙන් බැහැරට යන පාර සොයාගැනීමට නොහැකි අය අතරමං වෙති. ඔවුන්ගේ ජාතීන්ටද අත්වන්නේ ඒ ඉරණමමය. (එලියස් කැනෙ... Read more
පොලීසියේ තිදෙනෙක් ඩබල් දා ගිහින් මරුට
2012 May 19

අද අළුයම පන්නල ප්‍රෙද්ශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා... Read more
අප්සරා සහ අපර්ණා අද හෙටම දිවයිනට
2012 May 19

සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් වන අප්සරා ෆොන්සේකා හා අපර්ණා ෆොන්සේකා අද (19) හෝ හෙට (20) දිවයිනට පැමිණීමට න... Read more
කොළඹට අද විශේෂ රථවාහන සැලැස්‌මක්
2012 May 19

යුද ජයග්‍රහණයේ තෙවැනි සැමරුම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (19වැනිදා) පෙරවරුවේ සිට පැවැත්වෙන උ... Read more
යාපනයේ ශිෂ්‍ය සංගම් ලේකම්ට මැර ප්‍රහාරයක්
2012 May 18

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් ධර්ෂ නන්දන් මහතාට අප පෙරවරුවේ යාපනය, කොක්කුවිල්,... Read more
යුද්ධයක් දිනා පරාජය වූ සමාජයක්
2012 May 18

2009මැයි මස 18වැනිදා මුලතිව් දිස්ත‍්‍රික්කයේ නන්දිකඩාල් හිදී ප‍්‍රභාකරන් මරාදැමීමත් සමග ති... Read more
සමාජ ක්‍රමයට එරෙහිව යාම වෙනුවට…
2012 May 18
.jpg)
ටිරාන් අලස් මන්ත‍්‍රීවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කලද එම පක්&zwj... Read more
‛‛පුදුමයක් නෑ පුදුවෛ’’ නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය
2012 May 18

‛‛පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය කලා, සංස්කෘතික අංශෙ නායකයා. අවම වශයෙන් පුදුවෛ ඉන්නව... Read more
ෆොන්සේකාට ඇප
2012 May 18

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හමුදාව හැරගිය සෙබළුන්ට රැකවරණය දීමේ චෝදනාවට අදාළව සරත් ෆොන්සේකා මහතාට ඇප ලබාදීමට... Read more
සුමනදාස අබේගුණවර්ධන NSB අධ්‍යක්ෂක මණ්ඩයෙන් ඉල්ලා අස්වේ
2012 May 18

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික, ජනාධිපති ජෝතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහ... Read more
ඇමැති කියන්නේ පට්ටපල් බොරු, චක්‍රලේඛය නිකුත් කළේ 3වනදා - ලංකා ගුරු සංගමය
2012 May 18

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් නව චක්‍ර&... Read more
උසස් පෙළට නව චක්‍රලේඛයක් නිකුත් කර නැහැ - අධ්‍යාපන ඇමති
2012 May 18

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ කිසිද... Read more
මෝටරථයක් තුළ පිලිස්සී රග්බි ක්‍රීඩකයෙක් මරුට
2012 May 18

නාරාහේන්පිට උද්‍යාන මාර්ගයේදී ගිනිගත් මෝටර් රථයක් තුළ තිබි ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක... Read more
කීනවලදී දුම්රිය දෙකක් එකිනෙක ගැටේ
2012 May 18

පොල්ගහවෙල - කොළඹ දුම්රිය මාර්ගයේ කීනවල උප දුම්රිය ස්ථානය අසලදී දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් අනතුරට ... Read more
ෆොන්සේකා නිදහස් කරන්න කැබිනට් මණ්ඩලයෙන් අවසර අරන්
2012 May 17

සිරගතව සිටින සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති ... Read more
වැලි ප්‍රවාහන නීති තවත් ලිහිල්වේ
2012 May 17

වැලි ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබූ නිතිය තවදුරටත් ලිහිල් කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් දහව... Read more
පෙ.ස.පෙ. දේවින්දට පහරදීමට පැමිණි යතුරු පැදිය අත්අඩංගුවට
2012 May 17

පසුගිය මාර්තු 27 වනදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දේවින්ද කෝදාගොඩ මහතාට පහරදීමට රැගෙන ආ යතුරු පැදිය ... Read more
ලලිත්-කුගන්ලාගේ අරමුණ වුණේ උතුර, නැගෙනහිර අවුල් කිරීමයි - නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල
2012 May 17

“ලලිත්-කුගන්ලා උතුරු නැගෙනහිර ගිහිල්ලා උතුරේ සිටින අතුරුදන් වූවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරගතවූවන් සමග ද... Read more
![]() |
විශේෂාංග
‛‛පුදුමයක් නෑ පුදුවෛ’’ නිත්‍ය කවියකු පිළිබඳ සත්‍යය ගවේශනය

‛‛පුදුවෛ අරන් ගිය බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. මනුස්සය ක...
විශ්‍රාමිකයින්ගෙන් හොරා කෑ කෝටි දෙක ගෙවනු!

ජේ.ටී. ගමගේ හැරමිටි ඇන ඇන කන්තෝරුවට ගොස් මහළු පියා ගෙනෙන පිං පඩ...
විදේශීය පුවත්
ප්‍රංශයට භාරකාර ආණ්ඩුවක්
18 May 2012

පසුගිය මැයි 05 දින ප්‍රංශයේ පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේදී ෆ්‍රැන්සුවා හොලොන්ඩ්ගේ ජයග්රහණයෙන් පසු... Read more
ව්‍යපාරික පුවත්
මයික්‍රෝ කාර් ඉන්දියාවට
16 May 2012

මයික්‍රෝ කාර් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන කුඩා ප‍්‍රමාණයේ කාර් සහ ජීප් රථ ඉන්දියානු වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එම සමාගමේ සභාපති ආචාර්ය... Read more
ක්‍රීඩා පුවත්
ඔලිම්පික් ගිනිසිළුව දැල්වේ
10 May 2012

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ඔලිම්පික් ගිනිසිළුව දැල්වීම අද (10 බ්‍රහස්පතින්දා) දිනයේ ග්‍රීසියේ ඔලිම්පියාහිදී ... Read more
සංස්කෘතික පුවත්
ඉයුමනයිඩ්ස් නාට්‍යය
18 May 2012

ග්‍රීක නාට්‍ය ඉතිහාසයේ ඇති උසස්තම නාට්‍යත්‍රිකය (TRILOGY)වන ග්‍රීක මහා ... Read more



.jpg)



















