தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ජනාධිපතිගේ කමිටුවට විරෝධය පළ කරයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ජනාධිපතිගේ කමිටුවට විරෝධය පළ කරයි !



සයිටම් ආයතනය පිළිබද කරුනු සොයාබැලීමට ජනාධිපතිවරයා විසින්  නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වාගේ සභාපතීත්වයෙන් පත් කෙරුනු කමිටුව අද (22) පවත්වන සාකච්ඡාවට සහභාගි නොවන බවට  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රකාශකර තිබේ.

ලංකාවේ වෛද්‍ය වෘත්තිය සහ විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනය පිළිබද වගකීමක් සහිත එම සභාවේ සහභාගිත්වය ඇතිව සැප්තැම්බර් 06 වනදා හර්ෂ ද සිල්වා කමිටුව තුළ සිදුවූ සාකච්ඡාවේදී මතුවු ඇතැම් කාරනාවන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වී නැත. නමුත් ඒවාට එකග වූ බවට කමිටු වාර්තාවේ පළ කිරීම හේතුවෙන් විරෝධය පළ කිරීමක් ලෙස වෛද්‍ය සභාව අද දින සාකච්ඡාවට සහභාගී නොවන බව ලිඛිතව දන්වා ඇත.




Related News