මෙරට ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා සෞදි අරාබියට අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.
ධීවරහා ජලජ සම්පත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ ඒ යටතේ සෞදිධීවර යාත්‍රා 400 කට මෙරට ගැඹුරු මුහුදේ මසුන් මැරීමට අවස්ථා හිමිවන බවයි.
එහිදී ලැබෙන මත්ස්‍ය අස්වැන්නෙන් 20%ක් ශ්‍රී ලංකාවට හිමිවන පදනම මත එම අවසරය ලබා දෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.
එයට අදාළ ගිවිසුමට දෙසැම්බර් පළමු සතියේ අත්සන් කිරිමට නියමිතයි.
එහිදී ලැබෙන මත්ස්‍ය අස්වැන්නෙන් 20%ක් ශ්‍රී ලංකාවට හිමිවන පදනම මත එම අවසරය ලබා දෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.
එයට අදාළ ගිවිසුමට දෙසැම්බර් පළමු සතියේ අත්සන් කිරිමට නියමිතයි.