ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තාන ජනාධිපතිවරයා ප්රමුඛ නියෝජිත පිරිස සහ ශී‍්‍ර ලංකා රජය අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද ( 28) සවස කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.එම සාකච්ඡාවට පෙර සර්ධාරි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග හමුවකට සහභාගී වේ.
අගමැති දිමු ජයරත්න, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජීඑල් පීරිස් හා ආචාර්ය සරත් අමුණුගම මෙන්ම භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා අද දිනයේදී පකිස්තානු නායකයා හමුවීමට නියමිතයි.
අගමැති දිමු ජයරත්න, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජීඑල් පීරිස් හා ආචාර්ය සරත් අමුණුගම මෙන්ම භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා අද දිනයේදී පකිස්තානු නායකයා හමුවීමට නියමිතයි.