A+ R A-

ඇමරිකන්-ඊශ්‍රයාල ම්ලේච්ඡත්වයට එරෙහිව පලස්තීන ජනතාව වෙනුවෙන් පෙත්සමකට අත්සන් තැබේ

E-mail Print PDF

 

ඇමරිකා එක්සත් ජනපද - ඊශ්‍රයාල හවුල විසින් පලස්තිනය වෙත දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පා 17 වන ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙල සඳහාවන ශ්‍රී ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුව අද විරෝධතා බැනරයකට අත්සන් තැබීය. දවටගහමුල්ල මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී එය පැවැත්විණි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්වන එම්.එම්. අම්ජාඩ්, නලීන්ද ජයතිස්ස යන මහත්වරුන්ද, පලස්තීන් සහයෝගීතා කමිටුවේ උප සභාපති අබ්දුල් හමීඩ්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සංජීව බණ්ඩාර, මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ කැඳවුම්කරු නුවන් බෝපගේ යන මහත්වරුන්ද සහභාගී වූහ.

 

palas04.jpg

alt

alt

alt

alt

This content has been locked. You can no longer post any comment.