A+ R A-

තවත් මාධ්‍යවේදීන් තිදෙනකුට තර්ජන

E-mail Print PDF

මාධ්‍යවේදීන් කිහිප දෙනකු පිටුපස රහස් පොලිසිය හඹා යමින් සිටින බවත් මේ නිසා ඔවුන්ගේ ජීවිත තර්ජනයට ලක්ව ඇති බවත් වාර්තා වේ.

alt

පසුගියදා ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවියට රහස් පොලිස් නිලධාරීන් පැමිණීමෙන් පසුව මෙම තර්ජන උත්සන්නව තිබේ.

ශාන්ත විජේසූරිය, සුභාෂ් ජයවර්ධන හා චතුරංග යන මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් තර්ජනාත්මකව කරුණු විමසා ඇතැයි වාර්තා වේ.

This content has been locked. You can no longer post any comment.