A+ R A-

වෙබ් අඩවිවලට තහංචි දැමිය හැකි‍ සේ පුවත්පත් පනත වෙනස් කෙරේ

E-mail Print PDF

altවෙබ් අඩවිවලටද බලපාන ලෙස පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි

‍පුවත් වෙබ් අඩවි මගින් විවිධ පුද්ගලයින්ට මඩ ප්‍රහාර එල්ල කෙරෙන බවත් ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිීමේ හැකියාවක් දැනට නැති බවත් පවසන රඹුක්වැල්ල ඇමතිවරයා ඊට පිළියමක් ලෙස මෙම සංශෝධනය කිරීම සිදු කරන බවද පවසයි.

ඔහු මේ බව අනාවරණය කළේ අද (05) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

Comments

 
0 # Indunil Kankanamghe 2012-07-06 11:00
කෙහෙලිය මහත්තයෝ, ඔබතුමා කොටු පැනල අතපය කඩාගත්තු එක වෙබ් අඩවි වල දාන්න කලින්නෙ ඔය තීරණය ගන්න තිබුනෙ. අශ්වය ගියාට පස්සෙ ඉස්තාලෙ වහල දාල වැඩක් නැහැනෙ. නේද? හ: හ: හා:.........
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.