A+ R A-

නැගෙනහිර මහ ඇමති කවුද?

E-mail Print PDF

altලබන 16 වැනිදා විසුරුවා හරින බව පවසා තිබෙන නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති ධුරය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණීමට ආණ්ඩුවට හැකිවී නැතැයි වාර්තා වේ.

ආණ්ඩුව මුලින් සිතා සිටියේ රාවුෆ් හකීම් ඇතුළු මුස්ලිමේ කොංග්‍රසයේ කණ්ඩායම සමග මැතිවරණයට යාමටය. රාවුෆ් හකීම් මහතා නැගෙනහිර මහ ඇමතිවරයා කිරීම කලින් තිබූ අදහස විය. එහෙත් ආණ්ඩුව තුළ සිටින හිස්බුල්ලා මහතාද නැගෙනහිර ඡන්දයට ඉදිරිපත් වන බව පැවසීමත් සමග අලුත් අර්බුදයක් හට ගෙන තිබේ.

මුස්ලිම් ජාතිකයකු මහඇමති අපේක්ෂකයා ලෙස නම් කළ හොත් දෙමළ ඡන්දවලට ඉන් බලපෑමක් සිදු විය හැකි බවට කරුණා අම්මාන් ඇතුළු කිහිප දෙනකු පවසා ඇතැයිද වාර්තා වේ.

This content has been locked. You can no longer post any comment.