A+ R A-

පොලිස්පතිතුමනි මෙන්න...

E-mail Print PDF

matara_bus01පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන්ගේ මනාප අංක ප්‍රදර්ශණය කරමින් ධාවනය වන පොදු සහ පෞද්ගලික වාහන අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස්ථාන වෙත නියෝග නිකුත් කර ඇති බව මැතිවරණ ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පසුගිය මාර්තු 04 වනදා සදහන් කළේය.

කෙසේ වෙතත් මේවන විටත් එවැනි වාහනවල වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොලැබේ. පහත පළ වන්නේ අප මාතර වාර්තාකරු විසින් ඊයේ දිනයේදී මාතර නගරයේදී ලබාගත් ඡායාරූප කිහිපයකි. මේ ආකාරයෙන් දිවයිනේ සෑම නගරයකම මෙවැනි වාහන දක්නට ලැබේ.

matara_bus02

matara_bus03

Comments

 
+10 # Dr balasuriya 2011-03-06 15:30
Maha polis kaarayo tho wage .....nayek mulu polis sewayema nethi bawa api dannawa. thota aathma gawurawaya kiyala deyak thiyanawaanam neethiya hariyata aaraksha karapiya.
Reply | Reply with quote | Quote
 
 
0 # Kumarasiri 2011-03-07 20:22
Lokenma,,,Namat a police,,Inne Sri Lankawe pamanai. AScharya?
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.