විල්ගමුව, හඳුන්ගමුව මහාවිද්‍යාලයේ ළමුන් 60දෙනෙකු ආහාර විෂවීම නිසා රෝගීවු රෝහල්ගත කර තිබේ.
එම දරුවන් පාචන රෝගී තත්වයෙන් පෙළෙන බව වාර්තා වේ.
ඊයේ විල්ගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ පවත්වන ලද ශිෂ්‍යත්ව වැඩමුළුවකදී ලබා දෙන ලද ආහාර විෂවීමෙන් මේ තත්වය හට ගෙන ඇතැයි සැක කෙරේ.







