Lanka Views Latest and Reliable News from Sri Lanka updated as it happens, Views about Politics in Sri Lanka http://lankaviews.com/sin/index.php?option=com_content&view=frontpage Tue, 19 Jun 2012 12:38:18 +0000 Joomla! 1.5 - Open Source Content Management en-gb අපි විශ්වාසය තබන්නේ ජනතාව මත - ජන අරගල ව්‍යාපාරය http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=13646:2012-01-25-08-30-43&catid=35:2008-10-13-08-30-14&Itemid=48 http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=13646:2012-01-25-08-30-43&catid=35:2008-10-13-08-30-14&Itemid=48 altතමන් විශ්වාසය තබන්නේ ජනතාව මත බවත් ඒ සඳහා තමන්ට ධෛර්ය ඇති බවත් ජන අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු චමීර කොස්වත්ත මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

]]>
admin2@lankaviews.com (admin2) frontpage Wed, 25 Jan 2012 08:29:08 +0000
එ.ජා.ප.යේ නායකත්වය තුන්වැනි පාර්ශ්වයකට? http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12934:2011-11-11-15-23-57&catid=35:2008-10-13-08-30-14&Itemid=48 http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12934:2011-11-11-15-23-57&catid=35:2008-10-13-08-30-14&Itemid=48  

වත්මන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් එහි නායකත්වය තුන්වැනි පාර්ශ්වයක් විසින් හිමිකර ගැනීමේ ඉඩක් පවතින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

]]>
lankaviews@gmail.com (Administrator) frontpage Fri, 11 Nov 2011 15:21:58 +0000
විජේවීර හා ජවිපෙ ගැන විජිත රණවීර කතා කරයි http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12935:2011-11-11-19-17-14&catid=35:2008-10-13-08-30-14&Itemid=48 http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12935:2011-11-11-19-17-14&catid=35:2008-10-13-08-30-14&Itemid=48  

altවිජිත රණවීර මහතා ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක වකවානුවේ සිට ක්‍රියාකාරීව කටයුතු කළ, එමෙන්ම ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සමග ඉතා සමීපව කටයුතු කළ අයෙකි. විජිත රණවීර මහතා 2004 සිට 2010 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද විය. මේ ඔහු රෝහණ විජේවීර මහතා පිළිබඳ මතකයත් ජවිපෙ වත්මන් අර්බුදය ගැන සිය මතයත් අප හමුවේ දිග හැරි මොහොතයි...

]]>
admin2@lankaviews.com (admin2) frontpage Fri, 11 Nov 2011 19:11:48 +0000
හම්බන්තොට පරදවා ගෝල්ඩ්කෝස්ට් ජයගනී http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12936:2011-11-11-23-51-06&catid=38:2008-10-13-08-34-59&Itemid=58 http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12936:2011-11-11-23-51-06&catid=38:2008-10-13-08-34-59&Itemid=58  

alt2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ්කෝස්ට් නගරයට හිමිව තිබේ.

]]>
admin3@lankaviews.com (admin3) frontpage Fri, 11 Nov 2011 23:44:44 +0000
තාරුණ්‍යයට අර්ථය රැගෙන ආවෝ ඔවුහුය! http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12942:2011-11-12-08-06-02&catid=85:the-rebel&Itemid=132 http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12942:2011-11-12-08-06-02&catid=85:the-rebel&Itemid=132 එය 1980 දශකය. ලංකාවේ තරුණයාට අද තරම් බහුවිධ මෙවලම් නොතිබුණ ද අද තරම් ඔහු පාරිභෝජනවාදයේ ගිලී නොසිටිය ද ඔහුගේ ජීවිතයට විවෘත ආර්ථිකය බලපෑම් කරමින් තිබිණි. ඔහුගේ ජීවිතයට බොහෝ සිහින තිබිණි. එක් පසෙකින් යෞවනෝදයේ කාටත් උරුම පේ‍්‍රමය ඔහුගේ ජීවිතයට එබී බලමින් තිබිණි. පාසල් ඇරී නිවසට ආ තරුණයා ගමේ කොල්ලන් රංචුව හා එක්ව චිත‍්‍රකතා පත්තරය බලා, හැන්දෑවට බටනළාවක් පිඹ ඩොලැක්කියක් ගසා සිංදුවක් කියා දුමක් ද ඇද රාත‍්‍රියට ගෙදරට විත් ගුවන් විදුලියෙන් මුවන්පැලැස්ස අසා පෞද්ගලික ජීවිතයේ සිහින පොදියක් සමග නින්දට ගියේය. ඒ විවෘත ආර්ථිකය විසින් ඒ වනවිට ද නගරයේ වෙළෙඳපොළට ප‍්‍රාදුර්භූත කර ඇති රූපවාහිනී යන්ත‍්‍රයක්, කැසට් යන්ත‍්‍රයක්, මෝටර් සයිකලයක් හිමිකරගන්නා සිහිනය ද කරපින්නා ගෙනය. ධනේශ්වර ආත්මාර්ථයේ සැඩ බොර වතුර වේගයෙන් ගම්දනව් යටකරමින් ගලායමින් තිබිණි. එකෙක් පරයා අනෙකා නැගී සිටිනා ආකාරය පිළිබඳ ධනවාදයේ වැදි බණ හැමතින්ම ඇසෙමින් තිබිණි.

]]>
lankaviews@gmail.com (Administrator) frontpage Sat, 12 Nov 2011 07:55:22 +0000
අරගලයක මතකය එස්.කේ. සුබසිංහ ආවර්ජනය කරයි http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12943:2011-11-12-08-48-02&catid=85:the-rebel&Itemid=132 http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12943:2011-11-12-08-48-02&catid=85:the-rebel&Itemid=132 ජ.වි.පෙ. පිළිබඳව මගේ මුල්ම අත්දැකීම ඉතා කුඩා කාලයේ 1970 අගෝස්තු මස හිඟුරක්ගොඩ තිබුණු ජ.වි.පෙ. රැස්වීමක් දැකීම. එදා ඉතාමත් වේගවත් කතාවක් කරපු විජේවීර සහෝදරයව දැක්ක. මතක හිටියෙ කතාවෙ වේගවත්කමයි රතුපාටින් සරසල තිබුණු
නගරසභා පිට්ටනියයි විතරයි. ඉන්පස්සේ 1980 වෙනකොට උසස් පෙළ පංතිවලදි මින්නේරිය මධ්‍ය මහා විද්‍යාලයෙ හිටපු දේශපාලන විද්‍යා ගුරුවරයාගේ වාමවාදී දේශපාලන අදහස්වලට ඇහුම්කන් දුන්නා. නමුත් තීරණාත්මක අවස්ථාව වුණේ 1982 අධ්‍යාපන ධවල පත‍්‍රිකාව පරාජය කිරීමේ අරගලය.
]]>
lankaviews@gmail.com (Administrator) frontpage Sat, 12 Nov 2011 08:29:32 +0000
ජනතාව සමග සම්මුතිය -2 http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12937:-2&catid=69:2009-08-07-09-41-10&Itemid=130 http://lankaviews.com/sin/index.php?option=com_content&view=article&id=12937:-2&catid=69:2009-08-07-09-41-10&Itemid=130 altජේ.ටී. ගමගේ

වමේ ව්‍යාපාරයක් නිලධාරිවාදයට ගොදුරු වීම කෙතරම් අභාග්‍යයක් දැයි ඉතිහාසය විසින්ම උගන්වා ඇත. ලෝකයේ පළමු සමාජවාදී රාජ්‍යයට අවසානයේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ අරමුණු පාවා දී ධනපති ක්‍රමය දක්වා පල්ලම් බැසීමට සිදු වූ හේතු අතර ඉදිරියෙන්ම පවතින්නේ නිලධාරිවාදයයි. ජනතා විමුක්ති පෙරමුණද අද වන විට නිලධාරිවාදයේ ගොදුරක් බවට පත්ව ඇතැයි චෝදනා නැගෙන තත්වයක් තුළ ජවිපෙ අර්බුදය ආශ්‍රෙයන් ඒ පිළිබඳව සංවාදයක් ගොඩනැගීම කාලෝචිත බව සඳහන් කරන්නේ මෙම සංවාදයට සම්බන්ධ වන ලෙස සියලු දෙනාට ආරාධනාවක්ද කරමිනි. විශේෂයෙන්ම ලංකාවේ වමේ ව්‍යාපාරය නිවැරදි ආස්ථානයක් කරා රැගෙන ඒමේදී නිලධාරිවාදයට එරෙහි සංග්‍රාමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

]]>
admin2@lankaviews.com (admin2) frontpage Sat, 12 Nov 2011 01:36:15 +0000