தமிழ்
English
Contact
Friday 29th September 2017    
මුස්ලිම් සරණාගත වැසියන් පිරිසකගේ නවාතැනට ‘සිහල රාවය‘ කඩා වැදී විරෝධතාවක් ! « Lanka Views | Views of the truth

මුස්ලිම් සරණාගත වැසියන් පිරිසකගේ නවාතැනට ‘සිහල රාවය‘ කඩා වැදී විරෝධතාවක් !



ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රැදී සිටි මුස්ලිම් ජාතික පිරිසක් ත්‍රස්තවාදීන් ලෙස හදුන්වමින් ‘සිහල රාවය‘ සංවිධානය විසින් එම නිවස ඉදිරිපිට කළ කලබලයක් හේතුවෙන් එම පිරිස අද(26) දින බූස්ස රැදවුම් කදවුරට යවා ඇත.




Related News