Posted on 08.26.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාලඹේ SAITM ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් පසු ගිය 21වන දා SAITM විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට දී ආරම්භ කරන ලද අඛණ්ඩ උපවාසය සඳහා අද(26) දින කලාකරුවන් සහාය පළකරමින් ඒ හා සම්බන්ධ විය.
මෙම අඛණ්ඩ උපවාස ක්‍රියාමාර්ගයේ 6වන දිනය වන අද සවස 07ට පමණ මෙම කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් විකල්ප ගී සංගීත වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බව පැවසේ.