தமிழ்
English
Contact
Wednesday 11th April 2018    
ජනාධිපතිවරයා අපව නොමග යැව්වා! – වරාය පොදු සේවක සංගමය « Lanka Views | Views of the truth

ජනාධිපතිවරයා අපව නොමග යැව්වා! – වරාය පොදු සේවක සංගමය



හම්බන්ෙතාට වරාය චීනයට පැවරීම සම්බන්ධෙයන් ගිවිසුම සංෙශා්ධනය කිරීමට ඉඩ සලසන බව පවසමින් ජනාධිපතිවරයා විසින් තමන් ෙනාමග යැවූ බව වරාය ෙපාදු ෙස්වක සංගමෙය් චන්ද්‍රසිරි මහගමෙග් ෙචා්දනා කරයි.

ඔහු ෙම් ෙචා්දනාව කෙළ් ඊෙය් (30) ෙකාළඹදී පැවති ජනමාධ්‍ය හමුවකදීය.

වරාය ෙස්වක බහුතරයක් සාමාජිකයන් ෙලස සිටින වරාය ෙපදු ෙස්වක සංගමය ජනතා විමුක්ති ෙපරමුණට අයත් ප්‍රබල වෘත්තිය සමිතියක් ෙලස චීනයට පැවරීෙම් ගිවිසුම අත්සන් කරද්දී ඒක් ෙස්වකෙයක් ෙහා් විෙරා්ධතාවකට කැදවන්නට අසමත්වීම පිළිබද ෙනාසන්සුන්තාවක් හටෙගන තිබිණි. ඒෙහත්  වරාය ෙස්වකයන් අතර සියලු බලෙව්ග ෙමම ගිවිසුමට ඒෙරහිව සිටියදී 1වැනිදා සාකච්ඡාවක් ලබා ෙදන බවටත් 29 වැනිදා ගිවිසුම අත්සන් කිරීම කල් දමන බවට.් ජනාධිපතිවරයා පැවසීම නිසා වරාය ෙපාදු ෙස්වක සංගමය විසින් කැදවූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හරින බව ප්‍රකාශ කරණ ලදී. තමන් අෙෙගාස්තු 1 වැනිදා ජනාධිපතිවරයා ලබා ෙදන සාකච්ඡාෙව්දී ගිවිසුම සම්බන්ධ සංෙශා්ධන ඉදිරිපත් කරන්නට සිටි බවද ඒෙහත් වරාය ගිවිසුම 29 වැනිදා අත්සන් කරන්නට නියමිතව තිබියදී 1 වැනිදා සාකච්ඡාවක් පිළිබද පවසා ජනාධිපතිවරයා තම වෘත්තිය සමිතිය මුලා කල බව පවසන චන්දුසිරි මහගමෙග් ෙම් නිසා ඉදිරියට වරාය වර්ජන රැල්ලකට මුහුණ ෙදන්නට සිදුවන බවට අනතුරු අැගවීය.




Related News