Posted on 09.07.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
නව දේශීය ආදායම් පනත සංශෝධන විශාල ප්‍රමාණයක් සහිතව වැඩි ඡන්ද 65කින් අද(07) දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ අනුව මෙම පනත සඳහා තුන්වන වර කියවීමේදී සිදු කල ඡන්ද විමිමෙදී පක්ෂව ඡන්ද 90ක් සහ විපක්ෂව ඡන්ද 25ක් හිමිවී තිබුණි.
මෙම පනත ලබන ගිණුම් වර්ෂයේ ආරම්භයේ(01/04/2018) සිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමට නියමිත අතර ඒ හරහා වැඩකරන ජනතාවට අතිශය අහිතකර ලෙස බලපෑම් කිරීමටද නියමිතව ඇත.