Posted on 07.25.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චෙල්යන්ගේ පොලිස් නිලධාරින්ට නල්ලුර් ප්රදේශයේදි වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු මිනිත්තු කිහිපයකට පෙර යාපනය මුලස්ථාන පොලිසිය වෙත බාර වු බව පොලිසිය කියයි.