தமிழ்
English
Contact
Thursday 28th September 2017    
රිටි පැනීමේ ශූරිය, අනීතා ජෙගදීස්වරන්ගෙන් නව ලංකා වාර්තාවක් ! « Lanka Views | Views of the truth

රිටි පැනීමේ ශූරිය, අනීතා ජෙගදීස්වරන්ගෙන් නව ලංකා වාර්තාවක් !



ලාංකික රිටි පැනීමේ ශූරිය ලෙස ප්‍රසිද්ධියක් උසුලන යාපනේ අනීතා ජෙගදීස්වරන් 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේදී සිය ජාතික වාර්තාව බිද දමමින් නව වර්තාවක් පිහිටුවන්නට සමත් වූවාය.

මාස තුනකට පෙර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සදහා රිටි පැනීමේ ඉසව්වේදී 3.47m ලෙස පැවති ඇගේ වාර්තාව බිද දමමින් ඊයේ මාතර කඹුරුපිටියේ පැවති ජාතික ක්‍රීඩා උලෙලේදී ඇය ඇය 3.48m උසක් පනින්නට සමත් විය. වර්ෂා තත්වයක් නිසා බාධා වූ නමුත් ඇය සිය ඉලක්කය වූ 3.50m දකාවා යන්නට ගත් උත්සාහය අසාර්ථක වුවද 3.48m නව වාර්තාවක් පිහිටුවන්නට සමත් වූවාය.




Related News