தமிழ்
English
Contact
Sunday 22nd April 2018    
පහරදීමට එරෙහිව අන්තරේ, මානව හිමිකම් කොමිසමට යයි. « Lanka Views | Views of the truth

පහරදීමට එරෙහිව අන්තරේ, මානව හිමිකම් කොමිසමට යයි.



පසු ගිය මස(ජුනි) 21වන දා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ දී සිසුන්ට සිදු කරන ලද අමානුෂික පහරදීමට අණදුන් පුද්ගලයන් සන්බන්දව නිතීය ක්‍රියාත්මක කරන ලෙස බලපෑම කිරීමට අද(10) දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අන්තර් විශ්වවිදියාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

ආණ්ඩුව විසින් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා සිසුන්ගේ සාමකාමී විරෝධතාවයට එල්ලකළ මෙම ආමනුෂික පහරදීම හේතුවෙන් සිසුන් 80කට අධික පිරිසක් තුවාල ලබා තිබුණි.




Related News