தமிழ்
English
Contact
Sunday 5th May 2019    
43වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මිටිය වීසිකිරිමේ තරග ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

43වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මිටිය වීසිකිරිමේ තරග ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්



මාතරදී අවසන් වූ 43වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මිටිය වීසිකිරිමේ තරග ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට ශානිකා මනෝජි අමරසිංහ සමත් වූවාය.

තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (24) දිනයේ දී සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූ මෙම ක්‍රීඩිකාව වාර්තාව බිහිකර ඇත්තේ මීටර් 48.76ක දුරක් මිටිය වීසිකරමිනි. එම ඉසව්වේ ජාතික වාර්තාවට මීට පෙර හිමිකම් කියූ අයේෂා මධුවන්ති හට මෙහි දී හිමි වූයේ දෙවන ස්ථානය යි. එමෙන්ම එම ඉසව්වේ තරගාවලි වාර්තාවට හිමිකම් කියූ එච්. ඒ. ලක්ෂිකා මෙහි දී තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.




Related News