தமிழ்
English
Contact
Sunday 21st January 2018    
අක්‍රමිකතා හේතුවෙන් ශ්‍රී.ලං.ග.ම. ට දෛනික ආදායමෙන් 30%ක් අහිමි වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අක්‍රමිකතා හේතුවෙන් ශ්‍රී.ලං.ග.ම. ට දෛනික ආදායමෙන් 30%ක් අහිමි වේ



සිදුවන විවිද අක්‍රමිකතාවයන් හෙතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දෛනික ආදායමෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් අහිමි වන බව එම මණ්ඩලය පවසයි.

ගාස්තු සංශෝධනයෙන් පසු දෛනික ආදායම රුපියල් මිලියන 79ක් දක්වා ඉහළ ගිය ද මෙම තත්වය නිසා විශාල මුදලක් රජයට අහිමි වන බව එම මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරී අර්.ටී. චන්ද්‍රසිරි මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින ලදි.