தமிழ்
English
Contact
Friday 29th September 2017    
වතුකම්කරුවන් පීඩා විදින අක්ෂි රෝග හදුනාගැනීමේ සායනයක් ‘වතු කම්කරු මධ්‍යස්ථානයෙන්’ « Lanka Views | Views of the truth

වතුකම්කරුවන් පීඩා විදින අක්ෂි රෝග හදුනාගැනීමේ සායනයක් ‘වතු කම්කරු මධ්‍යස්ථානයෙන්’



හපුතලේ ප්‍රදේශයේ තේ වතුවගාව ආශ්‍රිත ජනතාව පීඩා විදින ඇස් රෝග සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් වෛද්‍ය සායනයක් පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පැවැත්විණී.

මෙම අරමුණ වෙනුවෙන් ඇස් පරික්ෂා කිරීමේ සහ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සදහා තෝරාගැනීමේ වෛද්‍ය සායනය හපුතලේ පිටරත්මලේ තොටළගල දෙමළ කනිෂ්ට විදුහලේ පැවැත්විණී. ‘වතු කම්කරු මධ්‍යස්ථානය‘ විසින් සංවිධානය කළ මෙම සායනයට ‘වෙන්මදි කාන්තා සංවිධානය‘ද දායක වී තිබේ.

Save




Related News