Posted on 08.17.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
අසාධාරණ පන්ති තහනම් ඉවත් කිරීමට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පොරොන්දු වූ පරිදි දෙවන වසර සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙන ලෙස පරිපාලනයට බල කරමින් නැගෙනහිර සරසවි සිසුන් ගෙන ගිය විරෝධතාවයට විසඳුම් ලබා දෙනවා වෙනුවට දින නියමයක් නොමැතිව විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම ඉල්ලීම් මුල් කරගනිමින් පසු ගිය 8වන දා සිට නැගෙනගිර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් පන්ති වර්ජන, සත්‍යග්‍රහ සහ උද්ගෝෂණ සටන් ක්‍රියාමාර්ග වලට එළඹී තිබුණි.