Posted on 09.05.2017 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ආචාර්ය ජයලත් මනෝරත්නගේ නාට්‍ය පිටපතක් ඇසුරින් සම්පත් තෙන්නකෝන් සහ රත්නා ලාලනී නිර්මාණය කළ ‘දෙසීය – තුන්සීය‘ නාට්‍යය සැප්තැම්බර් 8 වැනිදා සවස 3.30 සහ 6.45ට බොරැල්ල, නාමෙල් – මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගත වේ.