Posted on 08.11.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අාබාධිත සෙබළ විරෝධතාකරුවන් සිය තුන්වන දින විරෝධය සදහා කොළඹ ඔල්කට් මාවතේ මාර්ගය අවහිර කරමින් සිය ඉල්ලීම් දෙන තුරු ඉවත් ෙනාවන බව කියා සිටියහ.
තම විශ්රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත සෙබළ පිරිසක් පසුගියදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ. ඒහෙත් කිසිදු බලධාරිවකු තම හඩට සවන් ෙනාදුන් බව ඔවුහු කියති.