தமிழ்
English
Contact
Monday 23rd October 2017    
China Open කාන්තා ගූරතාව කැරොලයින් ගර්සියාට හිමිවේ « Lanka Views | Views of the truth

China Open කාන්තා ගූරතාව කැරොලයින් ගර්සියාට හිමිවේ



චීන විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රංශයේ කැරොලයින් ගර්සියා සමත්වූවාය.

ඇය හමුවේ පරාජයට ලක්වූයේ ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ සිටින රුමේනියාවේ සිමෝනා හෙල්ප්ය.

ඊයේ පැවැති චීන විවෘත කාන්තා තරගයේ අවසන් වටයේදී කැරොලයින් ගර්සියා හමුවේ 6-4,7-6 ලෙස සිමෝනා හෙල්ප්ය පරාජය ලැබූවාය.




Related News