Uncategorized – Lanka Views | Views of the truth https://www.lankaviews.com Views of the truth Fri, 03 May 2019 17:00:27 +0000 en-US hourly 1 https://www.lankaviews.com/wp-content/uploads/2017/07/eye.png Uncategorized – Lanka Views | Views of the truth https://www.lankaviews.com 32 32 වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතන ප්‍රයත්නයකින් ගැලවේ https://www.lankaviews.com/%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%94%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b1%e0%b7%92/ Sun, 05 Aug 2018 14:32:29 +0000 https://www.lankaviews.com/?p=27747 ඊයේ එරට හමුදාවේ 81 වැනි සංවත්සර උත්සවයට සහභාගීවි හමුදා උත්තමාරය අවසන්කරමින් පැවැති කතාව අතර තුරදී පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන යානයකින් එල්ල කරන ලද ප්‍රහාරයන් දෙකකින් දිවි ගලවා ගැනීමට ජනාධිපති මාදුරෝ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයෙන් පසුව කොලොම්බියාවේ දක්ෂීණාංශීක පක්ෂය නියෝජනය කරන වත්මන් කොලොම්බියානු ජනාධිපතිවරයාට හා එරට තුල සිට ක්‍රියාත්මක වන වෙනිසියාලු […]

The post වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතන ප්‍රයත්නයකින් ගැලවේ appeared first on Lanka Views | Views of the truth.

]]>
ඊයේ එරට හමුදාවේ 81 වැනි සංවත්සර උත්සවයට සහභාගීවි හමුදා උත්තමාරය අවසන්කරමින් පැවැති කතාව අතර තුරදී පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන යානයකින් එල්ල කරන ලද ප්‍රහාරයන් දෙකකින් දිවි ගලවා ගැනීමට ජනාධිපති මාදුරෝ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් පසුව කොලොම්බියාවේ දක්ෂීණාංශීක පක්ෂය නියෝජනය කරන වත්මන් කොලොම්බියානු ජනාධිපතිවරයාට හා එරට තුල සිට ක්‍රියාත්මක වන වෙනිසියාලු විපක්ෂ කණ්ඩායම්වලට මෙම ප්‍රහාරයේ පසුව මාදුරෝ ජනතාව අමතමින් සිය ඝාතන ප්‍රයත්නයේ කුමණ්ත්‍රනය පිළිබදව චෝදනා එල්ලකර තිබේ.

හමුදා සාමාජිකයින් හා ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් වහාම සිය වෙඩි නොවදින ආවරණ යොදාගනිමින් ජනාධිපතිවරයාව වැහෙනසේ යෙදූ ආවරණ හේතුවෙන් දෙවන ප්‍රහාරයෙන් ඔහුව ආරක්ෂාවී තිබේ.

පළමුවෙන්ම ජනාධිපතිවරයා සිය කතාව පවත්වමින් සිටින විට සිය හිසට ඉදිරියෙන් පළමු ඩ්‍රෝනා ප්‍රහාරය පුපුරා ගොස් තිබෙන අතර ඊට තත්පර කිහිපයකට පසුව දෙවන ඩ්‍රෝන ප්‍රහාරයද එල්ලවී තිබේ.

The post වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතන ප්‍රයත්නයකින් ගැලවේ appeared first on Lanka Views | Views of the truth.

]]>
අතුරුදහන් වූ ඔරුගොඩවත්තේ දැරියන් පිලිබඳ තොරතුරක් ඇත්නම් ලබා දෙන්න https://www.lankaviews.com/missing-3-girls/ Sun, 15 Oct 2017 10:17:14 +0000 http://lankaviews.com/?p=21764 ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියන් තිදෙනෙකු ඊයේ(14) දින සිට අතුරුදහන්ව ඇති අතර ඔවුන් පිළිබඳව කිසිඳු තොරතුරක් මේ වන තෙක් වාර්තා වී නොමැති බව පැවසේ. වයස අවුරුදු 14වන ශරිත්‍රා, වයස අවුරුදු 15ක් වන යසන්ති මදුශානි සහ වයස අවුරුදු 19ක් වූ මලිති වත්සලා යන අය මෙලෙස අතුරුදහන්ව ඇත. යාබද නිවෙස් වල වෙසෙන යහළුවන් වූ මොවුන් තිදෙනා ඊයේ […]

The post අතුරුදහන් වූ ඔරුගොඩවත්තේ දැරියන් පිලිබඳ තොරතුරක් ඇත්නම් ලබා දෙන්න appeared first on Lanka Views | Views of the truth.

]]>
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියන් තිදෙනෙකු ඊයේ(14) දින සිට අතුරුදහන්ව ඇති අතර ඔවුන් පිළිබඳව කිසිඳු තොරතුරක් මේ වන තෙක් වාර්තා වී නොමැති බව පැවසේ.

වයස අවුරුදු 14වන ශරිත්‍රා, වයස අවුරුදු 15ක් වන යසන්ති මදුශානි සහ වයස අවුරුදු 19ක් වූ මලිති වත්සලා යන අය මෙලෙස අතුරුදහන්ව ඇත.

යාබද නිවෙස් වල වෙසෙන යහළුවන් වූ මොවුන් තිදෙනා ඊයේ සවස 2.00ට පමණ ඇදුම් ගැනීමට බව පවසමින් පිටත්ව ගොස් ඇති අතර ඉන් පසු ඔවුන් පිලිබඳ කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බවත් ඔවුන් පිලිබඳ යම් තොරතුරක් දන්නේ නම් පහත අංකයට දැනුම් දෙන ලෙසත් දෙමාපියන් ඉල්ලා සිටී.

ශක්ති: 0711012537

The post අතුරුදහන් වූ ඔරුගොඩවත්තේ දැරියන් පිලිබඳ තොරතුරක් ඇත්නම් ලබා දෙන්න appeared first on Lanka Views | Views of the truth.

]]>
දුම්රිය ස්ථානාධිපතිවරුද SAITM එරෙහි සටනට https://www.lankaviews.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%af/ Fri, 05 May 2017 13:02:31 +0000 http://lankaviews.com/?p=14381 දුම්රිය ස්ථානාධිපතිවරුන්ද වැඩ වර්ජනයට එක්වන්නට තිරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කරයි. දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අඩපණ වී ඇති රාජකාරීමය කටයුතු සිදු කරන ලෙස තමන් වෙත ආණ්ඩුව දිගින් දිගටම කරන ලද අයුතු බලපෑම් හා තර්ජන හේතුවෙන් මෙම තීරණය ඔවුන් ගෙන ඇත. අද දින ප:ව: 4.00 සිට සිය ධූරයන්ගේ කටයුතු වලින්ද ඉවත් වී […]

The post දුම්රිය ස්ථානාධිපතිවරුද SAITM එරෙහි සටනට appeared first on Lanka Views | Views of the truth.

]]>
දුම්රිය ස්ථානාධිපතිවරුන්ද වැඩ වර්ජනයට එක්වන්නට තිරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කරයි.

දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අඩපණ වී ඇති රාජකාරීමය කටයුතු සිදු කරන ලෙස තමන් වෙත ආණ්ඩුව දිගින් දිගටම කරන ලද අයුතු බලපෑම් හා තර්ජන හේතුවෙන් මෙම තීරණය ඔවුන් ගෙන ඇත. අද දින ප:ව: 4.00 සිට සිය ධූරයන්ගේ කටයුතු වලින්ද ඉවත් වී SAITM එරෙහි වර්ජනයට සිය සහාය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඊට සම්බන්ධ වී සිටිති.

The post දුම්රිය ස්ථානාධිපතිවරුද SAITM එරෙහි සටනට appeared first on Lanka Views | Views of the truth.

]]>
‘රතුපස්වල සටන’ කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 13 https://www.lankaviews.com/%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%b4%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%91%e0%b7%85%e0%b7%92-%e0%b6%af%e0%b7%90/ Sat, 10 Sep 2016 15:40:30 +0000 http://lankaviews.com/?p=10002 මාධ්‍යෙව්දී තරිදු ජයවර්ධන විසින් රචනා කළ ‘රතුපස්වල සටන’ කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 13 වැනි අඟහරුවාදා පස්වරු 2.45 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරෙය්දී පැවැත්ෙව්. අදහස් දැක්වීම මාධ්‍යෙව්දී වික්ටර් අයිවන්, මහාචාර්ය සරත් විජ්සූරිය, පරිසරෙව්දී රවින්ද්‍ර කාරියවසම් යන අය විසිනි.

The post ‘රතුපස්වල සටන’ කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 13 appeared first on Lanka Views | Views of the truth.

]]>
මාධ්‍යෙව්දී තරිදු ජයවර්ධන විසින් රචනා කළ ‘රතුපස්වල සටන’ කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 13 වැනි අඟහරුවාදා පස්වරු 2.45 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරෙය්දී පැවැත්ෙව්. අදහස් දැක්වීම මාධ්‍යෙව්දී වික්ටර් අයිවන්, මහාචාර්ය සරත් විජ්සූරිය, පරිසරෙව්දී රවින්ද්‍ර කාරියවසම් යන අය විසිනි.

The post ‘රතුපස්වල සටන’ කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 13 appeared first on Lanka Views | Views of the truth.

]]>
කතරගම දේවාලය වසා දමයි- අසළ වන රොදක මළ සිරුරක්! https://www.lankaviews.com/%e0%b6%9a%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%b8-%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b7%80%e0%b7%83%e0%b7%8f-%e0%b6%af%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b7%83%e0%b7%85/ Tue, 19 Jul 2016 18:49:14 +0000 http://lankaviews.com/?p=9100 කතරගම දේවාල භූමියට අයත් කටු පදුරු සහිත වනලැහැබක තිබී වයෝවෘද්ධ අයකුගේ යැයි සැලකිය හැකි මළසිරුරක් ඊයේ (19) මධ්‍යහ්නයේ හමු වී තිබේ. වයස අවුරුදු 75ක් පමණ වන පුද්ගලයකුගේ මළසිරුර මෙසේ හමුවීම නිසා කතරගම දේවලයේ කටයුතු වහාම අත්හිටුවා දේවාල භූමියෙන් ජනයා ඉවත්කර තිබේ. නැවත දන්වනතුරු දේවාලයේ පූජා කටයුතු අත්හිටුවන ලද බව බැතිමත් ජනයාට දැනුම් දී ඇත.

The post කතරගම දේවාලය වසා දමයි- අසළ වන රොදක මළ සිරුරක්! appeared first on Lanka Views | Views of the truth.

]]>
කතරගම දේවාල භූමියට අයත් කටු පදුරු සහිත වනලැහැබක තිබී වයෝවෘද්ධ අයකුගේ යැයි සැලකිය හැකි මළසිරුරක් ඊයේ (19) මධ්‍යහ්නයේ හමු වී තිබේ.

වයස අවුරුදු 75ක් පමණ වන පුද්ගලයකුගේ මළසිරුර මෙසේ හමුවීම නිසා කතරගම දේවලයේ කටයුතු වහාම අත්හිටුවා දේවාල භූමියෙන් ජනයා ඉවත්කර තිබේ. නැවත දන්වනතුරු දේවාලයේ පූජා කටයුතු අත්හිටුවන ලද බව බැතිමත් ජනයාට දැනුම් දී ඇත.

The post කතරගම දේවාලය වසා දමයි- අසළ වන රොදක මළ සිරුරක්! appeared first on Lanka Views | Views of the truth.

]]>
පරිසරවේදී දයා නෙත්තසිංහට පහරදීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ භාරය https://www.lankaviews.com/%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%bb%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b1%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%a7/ Fri, 15 Jul 2016 11:46:05 +0000 http://lankaviews.com/?p=8918 ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව කරුණු දැක්වීමට ගොස් සිටියදී පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට සම්බන්ධ බව කියන මැරයන් පිරිසක් විසින් සිදුකල පහරදීම අප සංගමය විසින් ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු. මෙම විනාශකාරී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පියසේන ගමගේ මහතාගේ […]

The post පරිසරවේදී දයා නෙත්තසිංහට පහරදීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ භාරය appeared first on Lanka Views | Views of the truth.

]]>
ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව කරුණු දැක්වීමට ගොස් සිටියදී පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට සම්බන්ධ බව කියන මැරයන් පිරිසක් විසින් සිදුකල පහරදීම අප සංගමය විසින් ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

මෙම විනාශකාරී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පියසේන ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් දෙල්ලව නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වෙමින් පරිසරවේදීයකු ලෙස යෝජිත කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන් ආඳා දොළ ඇතුළුව දෙල්ලව රක්ෂිතයට සිදුවිය හැකි පාරිසරික විනාශය පෙන්වාදීම සඳහා නෙත්තසිංහ මහතා උත්සාහ කිරීමේදී මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ලකොට ඇත.

මෙරට පරිසරය හා ස්වභාවික සම්පත් සංරක්ෂණය කරන බවට පොරොන්දුවී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් පරිසර ක්‍රියාකාරීන් මර්දනය කිරීමට ඉතා නිවට හා නිර්ලජ්ජිත ආකාරයෙන් උත්සාහ කිරීම කිසිඳු ලෙසකත් අනුමත කල නොහැක. මින් පෙර ද මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් පරිසරවේදීන් මර්ධනය කිරීම සඳහා කටයුතු කල අතර ඊයේ පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට එල්ලවූ ප්‍රහාරය එහි දිගුවක් ලෙස හැඳින්විය හැකිය. එබැවින් මෙම සමස්ථ පරිසර ක්‍රියාකාරීන් දඩයම අප සංවිධානය ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

පසුගිය පාලනය පෙරලා වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මෙරට පරිසර ක්‍රියාකාරීන් ද ප්‍රභල මෙහෙයක් සිදුකළ අතර එහි අරමුණ වූයේ මෙරට ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීමට හා පරිසර දුෂණ තත්වයන් වැලක්වීමට පාලකයන් යොමුකර ගැනීම බවද ආණ්ඩුවට සිහිපත් කිරීමට කැමැත්තෙමු. නමුත් එවැනි පසුබිමක් තුල වර්තමාන යහපාලන ආණ්ඩුව ද පුරුදු දුර්දාන්ත ගමන් මගේම යමින් මෙරට පරිසරය වනසමින් සිටීම හා පරිසර ක්‍රියාකාරීන් දඩයම් කිරීම ඉතා බියගුළු ක්‍රියාවක් බවද වැඩි දුරටත් අවධාරණය කරනු කැමැත්තෙමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්
සභාපති

The post පරිසරවේදී දයා නෙත්තසිංහට පහරදීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ භාරය appeared first on Lanka Views | Views of the truth.

]]>
මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදුන් මැරයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනු! – දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b1%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84/ Fri, 15 Jul 2016 11:43:47 +0000 http://lankaviews.com/?p=8916 පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පසුගිය 12 වනදා ගාල්ල, නෙළුව, දෙල්ලව , ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වී සිටියදී හිටපු අමාත්‍ය වරයෙකු වන පියසේන ගමගේගේ මැරයන් පිරිසක් පහරදී ඇත. පරිසරවේදීයකු ලෙස යෝජිත කුඩා විදුලි බලාගාරය […]

The post මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදුන් මැරයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනු! – දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය appeared first on Lanka Views | Views of the truth.

]]>
පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පසුගිය 12 වනදා ගාල්ල, නෙළුව, දෙල්ලව , ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වී සිටියදී හිටපු අමාත්‍ය වරයෙකු වන පියසේන ගමගේගේ මැරයන් පිරිසක් පහරදී ඇත.

පරිසරවේදීයකු ලෙස යෝජිත කුඩා විදුලි බලාගාරය හේතුවෙන් ආඳා දොළ ඇතුළුව දෙල්වල රක්ෂිතයට සිදුවිය හැකි පාරිසරික විනාශය පෙන්වාදීම සඳහා නෙත්තසිංහ මහතා උත්සහ කිරීමේ දී පියසේන ගමගේගේ මැරයන් ඊට විරෝධය පළකර මෙම ම්ලේච්ඡ මැර ප්‍රහාරය එල්ලකොට තිබේ .

රාජ්‍ය නිලධාරින් ද රැඳී සිටි අවස්ථාවක සිවිල් ජන පිරිසක් ජනමාධ්‍යවේදියාට තර්ජනය කිරීම රට තුළ පවතිනවා යැයි පවසන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට ද බරපතල අභියෝගයකි .

මේ අතර පසුගිය 11 වනදා පෙරවරුවේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයක් වාර්තා කිරීමට ගිය කුරුණෑගල දිස්ත්‍රික් මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතා හට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් ඇම්.ඩි .සෝමරත්න ඇතුළු පිරිසක් බැන,තර්ජනය කර තිබේ .මේ අවස්ථාවේ පැමිණි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ආධාර කරුවන් කැමරාව වසා පටිගත කිරීම් වලට ද බාධා සිදු කර තිබේ .මේ සම්බන්දයෙන් මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතා විසින් බිංගිරිය පොලිසියට පැමිනිල්ලක් ද කර ඇත.

මෙම තත්වය පිළිබඳව ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජයේ බලධාරීන්ගේ අවධානය යොමුකරන දකුණු පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදීන්ට තර්ජනයන්ගෙන් හා බාධාකිරීම් වලින් තොරව සිය වාර්තාකරණයේ යෙදීමට උචිත පරිසරයක් ඇති කිරීමට සුදුසු පියවර නොපමාව ගන්නා ලෙස දැඩිව අවධාරණය කර සිටී.

මාධ්‍යවේදීන්ගේ නිදහස් වාර්තාකරණයට හා ඒ සඳහා ඇති අයිතීන් හට එල්ලවූ තර්ජනයක් ලෙස මෙම ප්‍රහාරය දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් තරයේ හෙළා දකිනු ලැබේ .එමෙන්ම අදාල පහරදීමට සම්බන්ධ සියලු මැරයින් හා ඒ සඳහා අනුබල ලබාදුන් අය වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙසත් මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මහතාගේ හා මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතාගේ ජිවිත ආරක්ෂාව තහවුරු කර සුපුරුදු ලෙස තම මාධ්‍ය කටයුතු කරගෙන යාමට වැඩ කටයුතු සලසන ලෙසත් සියලු වග කිවයුතු පාර්ශවයන්ගෙන් දකුණු පළාත් වෘත්තීය මාධ්‍ය වේදීන්ගේ සංගමය දැඩිව ඉල්ලා සිටි ..

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි,
සභාපති

The post මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදුන් මැරයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනු! – දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය appeared first on Lanka Views | Views of the truth.

]]>
ජනමාධ්‍යවේදීන්ට පහරදීම සහ පෞද්ගලික මාධ්‍යයන්ට කරන තර්ජන හෙළා දකිමු! – ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය https://www.lankaviews.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%84%e0%b6%bb%e0%b6%af%e0%b7%93%e0%b6%b8-%e0%b7%83/ Fri, 15 Jul 2016 11:42:38 +0000 http://lankaviews.com/?p=8913 ජනමාධ්‍යවේදී දයා නෙත්තසිංහ සහෝදරයාට දේශපාලන අතවැසියන් පිරිසක් විසින් පහර දුන්නේ ප‍්‍රසිද්ධ සභාවකදීය. නෙලූව, දෙල්ලව නාථාරාම විහාරයේ පැවැති මෙම සාකච්ඡුාව කැඳවා තිබුණේ පියසේන ගමගේ නමැති හිටපු මන්ත‍්‍රීවරයකුගේ ඉල්ලීම අනුවය. ගාල්ල මාතර වාරිමාර්ග අධ්‍යක්ෂවරීය, නෙලූව ප‍්‍රාදේශීය ලේකම් යන රාජ්‍ය නිලධාරින් මෙම රැස්වීම කැඳවා ඇත්තේ ආඳාදොළ හරස් කරමින් ඉදිකරන්නට යන කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් පිළිබද ගැටලූ සාකච්ඡා කරන්නට […]

The post ජනමාධ්‍යවේදීන්ට පහරදීම සහ පෞද්ගලික මාධ්‍යයන්ට කරන තර්ජන හෙළා දකිමු! – ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය appeared first on Lanka Views | Views of the truth.

]]>
ජනමාධ්‍යවේදී දයා නෙත්තසිංහ සහෝදරයාට දේශපාලන අතවැසියන් පිරිසක් විසින් පහර දුන්නේ ප‍්‍රසිද්ධ සභාවකදීය. නෙලූව, දෙල්ලව නාථාරාම විහාරයේ පැවැති මෙම සාකච්ඡුාව කැඳවා තිබුණේ පියසේන ගමගේ නමැති හිටපු මන්ත‍්‍රීවරයකුගේ ඉල්ලීම අනුවය. ගාල්ල මාතර වාරිමාර්ග අධ්‍යක්ෂවරීය, නෙලූව ප‍්‍රාදේශීය ලේකම් යන රාජ්‍ය නිලධාරින් මෙම රැස්වීම කැඳවා ඇත්තේ ආඳාදොළ හරස් කරමින් ඉදිකරන්නට යන කුඩා ජල විදුලි ව්‍යාපෘතියක් පිළිබද ගැටලූ සාකච්ඡා කරන්නට බව පැවසේ. එහිදී පරිසරවේදියකු ලෙස තමන් විසින් ගවේශනාත්මකව කළ අධ්‍යයන අනුව ඇතිවන ගැටලූ ඉදිරිපත් කිරීමේදී මැරයන් විසින් මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදී බාධා කර ඇත.

මෙමගින් මතුවන ගැටලූ කිහිපයකි. හිටපු ඇමැති යන නිල නාමයෙන් රාජ්‍ය නිලධාරින්ට නියෝගකර රැස්වීම් කැඳවන්නට රාජපක්ෂ පාලනයේ ප‍්‍රාදේශීය බලවතකු වන පියසේන ගමගේට ඇති හැකියාව එක් පැත්තකින් තිබේ. අනෙක් අතට ප‍්‍රදේශයේ පාරිසරික ගැටලූ ඇතිකරමින් ඉදි කරන්නට යන විදුලි බලාගාරයකට රජයේ නිලධාරින්ගේ අවසරය ලැබුනේ කෙසේද යන්නය. එසේම තමන්ගේ මූලිකත්වයෙන් කැඳවන රැුස්වීමකදී මාධ්‍යවේදියකුට ප‍්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් වගකීම එම රැුස්වීම කැඳවූ නිලධාරින් භාරගන්නවාද යන්නය.

මෙම සිදුවීම ප‍්‍රාදේශීය මට්ටමේ තලයෙන් ඔබ්බට යන මානයක් තිබේ. හවුල් ආණ්ඩුවේ අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධියේ ජනමාධ්‍යවේදීන්ට බැන අඩගසමින් තර්ජනාත්මක ස්වරයෙන් වගකීම් විරහිත කටයුතු කළ අවස්ථා දක්නට ලැබිණි. එසේම පෞද්ගලික රුපවාහිනී නාලිකා විසින් ආණ්ඩුව විවේචනය කිරීම ගැන ජනාධිපතිවරයා විසින් කළ ප‍්‍රසිද්ධ විවේචනයක් තිබේ. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඇතැම් පෞද්ගලික නාලිකා තම ගුවන් කාලයෙන් 80%ක් ආණ්ඩුව විවේචනය කිරීමට සහ ආණ්ඩුව ගැන කතාකරන්නට 20%ක් වැය කරන බවය. ජනාධිපතිවරයා නොකියා කියන්නේ ආණ්ඩුව වර්නනා කරන්නට 50%ක්වත් වෙන්කර ඉතිරි කාලය විවේචනය කරන්න යන්නය. එහි තේරුම ආණ්ඩුව විවේචනය කිරීමට 100%ක් ගුවන් කාලයක් ගත්තොත් එවැනි ආයතනවලට තරංගමාලා ලබා නොදෙන බවය. ආණ්ඩුව විසින් මේ ආකාරයට ජනමාධ්‍ය කෙරෙහි බලපෑම් කරන්නට පටන් ගෙන ඇත්තේ බලයට පත්වී අවුරුද්දකට වැඩි කාලයක් ඉකුත් වෙමින් තිබියදීය. අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, විවේචනය කිරීමේ නිදහස වැනි විවිධ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී බණ’ දෙසමින් රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දමන්නට ජනතාවට ආයාචනා කළ සමය දැන් අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට අප මතක් කර දිය යුතුය. අප සිතන්නේ ඔවුන්ට ඒවා අමතක වූ බව නොවේ. එදා කළ බොරුව දැන් ඔවුන්ගේ භාවිතයෙන් ඔප්පුවන බවයි. තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කළ රාජපක්ෂ පාලනයට එරෙහිව ගෙන ගිය ජනමාධ්‍ය සංවිධානවල ඒකාබද්ධ විරෝධයද වත්මන් ආණ්ඩුවේ නායකයන් විසින් සිය මැතිවරණ ව්‍යාපාරයේ ගිණුමට බැරකරගත් අවස්ථා තිබිණි. එම තත්වයට ඉඩ ලබා දුන් ඇතැම් ජනමාධ්‍ය සංවිධානවලටද ජනමාධ්‍ය ක‍්‍රියාකාරින්ටද මෙහිදී වගකීමෙන් පලා යන්නට නොහැකිය.

මේ ලෙස ආණ්ඩුවේ බලවතුන් ජනමාධ්‍ය සම්බන්ධයෙන් කරන විවේචනයේ දේශපාලන අරමුණක් තිබේ. කොතෙක් යහපාලන බණ දේශනා කරමින් පැමිණියද පාලකයන්ට ජනමාධ්‍යකරුවන් කෙරෙහි ඇත්තේ යටත්වැසියන් විය යුතුය යන අදහසය. ජනමාධ්‍ය සම්බන්ධ විවේචන කළ යුතුවන්නේ යම් විවේචනයක් කිරීමට ඔවුන්ට ඇති අයිතිය පිළිගෙනය. නමුත් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා කළ අදහස් දැක්වීම් කියවාගත හැකි වන්නේ දේශපාලන බලවතුන්ගෙන් නිතරම එළියට පනින තර්ජනාත්මක ආකල්පයක් ලෙසය. ‘ආණ්ඩුව කියන දේ ප‍්‍රචාරය කිරීම නුඹලා කළ යුතුය’ යනුවෙන් ජනමාධ්‍ය කෙරෙහි නියෝගයක් ලෙස එය පළ වේ. මෑතකදී දේශපාලකයකුගේ අතවැසියන් විසින් මාධ්‍යවේදී ෆ්‍රෙඞී ගමගේ වෙත මීගමුවේදී එල්ල කළ බරපතල ප‍්‍රහාරය එහිදී අමතක කළ නොහැකිය. ෆ්‍රෙඞී ගමගේ සහ දයා නෙත්තසිංහ යන දෙදෙනාටම එල්ල වූ ප‍්‍රහාරයන් තුළ පමණක් නොව පසුගිය කාලයේ විවිධ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එල්ල කළ හිරිහැර තුළින් කියැවුනේද ”විවේචනය කරන්නේ බලාගෙන!” යන තර්ජනයයි. මෙම පහරදීම් හෝ බැනවැදීම් තත්වය දෙස නිහඩව බලා සිටිය නොහැකිය. හෙළාදැකීමේ නිවේදනවලින්ම සියල්ල යහපත්වන්නේ නැත. ඒ නිසා උද්ගතව ඇති තත්වය හමුවේ නිහඩව සිටි කාලය අවසන් කරන ලෙස සහෝදර ජනමාධ්‍යෙවිදීන්ට හා සහෝදර ජනමාධ්‍ය සංවිධානවලට ආයාචනා කරමු.

චන්දන සිරිමල්වත්ත – කැඳවුම්කරු

The post ජනමාධ්‍යවේදීන්ට පහරදීම සහ පෞද්ගලික මාධ්‍යයන්ට කරන තර්ජන හෙළා දකිමු! – ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය appeared first on Lanka Views | Views of the truth.

]]>
‘‘සත්හඬ’’ මාධ්‍යවේදියාට එල්ල කළ ප‍්‍රහාරය, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය අයිතියට එල්ල කළ ප‍්‍රහාරයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය https://www.lankaviews.com/%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e0%b7%84%e0%b6%ac-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7/ Fri, 15 Jul 2016 11:41:23 +0000 http://lankaviews.com/?p=8910 ‘‘සත්හඬ’’ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයෙකු සහ පරිසර මාධ්‍යවේදියකු වන දයා නෙත්තසිංහ මාධ්‍යවේදියාට ජූලි මස 12 දා, ගාල්ල නෙලූව ප‍්‍රදේශයේ දී එල්ල කර ඇති ප‍්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කර ගෙන යෑමට නොහැකි ලෙස සැලසුම්සහගත ප‍්‍රහාර එල්ල කිරීමට තව දුරටත් හැකියාව තිබීම ගැන කණගාටුව පළ කරයි. මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මෙම ප‍්‍රහාරයට […]

The post ‘‘සත්හඬ’’ මාධ්‍යවේදියාට එල්ල කළ ප‍්‍රහාරය, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය අයිතියට එල්ල කළ ප‍්‍රහාරයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය appeared first on Lanka Views | Views of the truth.

]]>
‘‘සත්හඬ’’ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයෙකු සහ පරිසර මාධ්‍යවේදියකු වන දයා නෙත්තසිංහ මාධ්‍යවේදියාට ජූලි මස 12 දා, ගාල්ල නෙලූව ප‍්‍රදේශයේ දී එල්ල කර ඇති ප‍්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කර ගෙන යෑමට නොහැකි ලෙස සැලසුම්සහගත ප‍්‍රහාර එල්ල කිරීමට තව දුරටත් හැකියාව තිබීම ගැන කණගාටුව පළ කරයි. මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මෙම ප‍්‍රහාරයට ලක් වී ඇත්තේ දකුණු පළාතේ, ගාල්ල, නෙලූව ප‍්‍රදේශයේ දෙල්ලව ගමේ ‘‘නාථරාම’’ විහාරස්ථානයේ පැවැති, පරිසරයට හානිකර කුඩා ජලවිදුලි බලාගාරයක් සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡුාවක දී පරිසර මාධ්‍යවේදියකු වශයෙන් අදහස් ප‍්‍රකාශ කරමින් සිටියදීය.

2012 වසරේ අනුමැතිය ලබා, අදාල ප‍්‍රදේශයේ ඇති ආඳාදොළ නම් අතු ගංගාව හරස් කර ඉඳි කරමින් යන මෙම කුඩා ජල විදුලි බලාගාරය නිසා අවට ප‍්‍රදේශයට සිදු වන පරිසර හානිය ගැන තවත් මාධ්‍යවේදීන් ද වාර්තා කර තිබූ අතර පරිසර මාධ්‍යවේදී දයා නෙත්තසිංහ ද නිරන්තරයෙන් තම පුවත්පතට වාර්තා කර ඇත. පසුගිය දා පැවැති මාතර දිස්ති‍්‍රක් ප‍්‍රගති සමාලෝචන රැුස්වීමේ දී පරිසර අමාත්‍යවරයා ද වන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අවධානයට මෙම කරුණු යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී ඇත. එවැනි තත්ත්වයක් තුළ කලබලයට පත් වී සිටින මෙම ව්‍යාපෘතියට සහයෝගය දක්වන පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ද සහභාගී වී සිටි ඉහත කී රැුස්වීමේ දී අදහස් දක්වන්නට ඉදිරිපත් වූ මාධ්‍යවේදියාට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු එක්වී පහර දුන් බව වාර්තා වේ. ඔහු අදහස් ඉදිරිපත් කර ඇත්තේ අදාල නිලධාරීන් විසින් මාධ්‍යවේදින්ට සහ පරිසවේදීන්ට අදහස් ඉදිරිපත් කරන්නට ආරාධනා කළ අවස්ථාවේය. පහර කෑමට ලක් වූ මාධ්‍යවේදියා අනෙකුත් ගම්වැසියන්ගේ මැදිහත් වීමෙන් බේරා ගෙන ඇති අතර නෙලූව රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබා පිට වී ඇත.

මෙම ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන, මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය අයිතියට ප‍්‍රහාර එල්ල කිරීම වරදක් බව සමාජයට දැනුම්දීමට හැකි ආකාරයෙන් නීතිමය කි‍්‍රයා මාර්ග ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

සීතා රංජනී – කැඳවුම්කරු

සී. දොඩාවත්ත – ලේකම්

The post ‘‘සත්හඬ’’ මාධ්‍යවේදියාට එල්ල කළ ප‍්‍රහාරය, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය අයිතියට එල්ල කළ ප‍්‍රහාරයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය appeared first on Lanka Views | Views of the truth.

]]>
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ… https://www.lankaviews.com/%e0%b6%94%e0%b7%80%e0%b7%94%e0%b7%84%e0%b7%94-%e0%b6%94%e0%b6%b6%e0%b6%a7-%e0%b6%85%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%80-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%9a%e0%b6%b8/ Fri, 17 Jun 2016 16:59:46 +0000 http://lankaviews.com/?p=7962 The post ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ… appeared first on Lanka Views | Views of the truth.

]]>
The post ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ… appeared first on Lanka Views | Views of the truth.

]]>