தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
සයිටම් විරෝධී මාරාන්තික උපවාසයට සියල්ල සූදානම් ! – පාලකයන්ට තවමත් කාලය ඇත. « Lanka Views | Views of the truth

සයිටම් විරෝධී මාරාන්තික උපවාසයට සියල්ල සූදානම් ! – පාලකයන්ට තවමත් කාලය ඇත.



වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ආරම්භ කරන මාරාන්තික උපවාසය (6) සදහා කටයුතු සූදානම් බව එම සංගමය පවසයි.
මව් පියවරුන් පස් දෙනකු මෙම උපවාසය ආරම්භයට සහභාගී වන බව ප්‍රකාශ වුවද විවිධ බාධාකිරීම් හා තර්ජන නිසා උපවාස ස්ථානය හෙළි කළ නොහැකි බව මවුපිය සංගමයේ අදහසයි.  හෙට දින ආරම්භ කෙරෙන උපවාසයට සහය දක්වන බව සයිටම් විරෝධී සටනට සහාය දක්වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු සංවිධාන කිහිපයක් අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.




Related News