தமிழ்
English
Contact
Friday 3rd May 2019    
| Lanka Views | Views of the truthLanka Views | Views of the truth



මොබිටෙල්- හච් මිලදී ගැනීම තාවකාලිකව නවතී.

පසුගිය කාලයේ මහත් ප්‍රසිද්ධියට පත්ව තිබූ මොබිටෙල් ලංකා සමාගම විසින් හච් සමාගම මිලදී ගැනීමට තීරණය කර තිබුණේ ඩොලර් මිලියන 123කටය. කෙසේ වෙතත් මේ පිළිබදව මොබිටෙල් සමාගමමේ සේවකයින් විසින් සිය වෘත්තීය සමිති හරහා කරනු ලැබූ බලපෑම  හේතුවෙන් මෙම ගණුදෙනුව මේ වන විට තාවකාලික නතරකර ඇත. අදාල වෘත්තීය සමිති විසින් චෝදනා කරනු ලබන්නේ මේතරම් වටිනාකමක් නැති හච් සමාගමේ මෙහොයුම් මේ වන විට යම් ප්‍රමාණයකට බිදවැටී ඇති නිසා මෙමගින් ටෙලිකොම් සමාගමට විශාල හානියක් හා අලාභයක් වන බවයි. මෙම ගනුදෙනුව අවසන් අදියරේ තිබියදී නැවත ටෙන්ඩර් කැදවීමකට යන්නට විදුලි සංදේශ නියාමන කොමිසම හරහා




Related News