தமிழ்
English
Contact
Saturday 26th August 2017    
‘28‘ චිත්‍රපටය ගැන සංවාදයක් « Lanka Views | Views of the truth

‘28‘ චිත්‍රපටය ගැන සංවාදයක්



මේ දිනවල තිරගතවන ‘28‘ චිත්‍රපටය පිළිබද සංවාදශීලී කතිකාවක් ජූනි 23 වැනිදා සවස 3.30ට මරදාන (CSR) සමාජ හා සාමයික ශාලාවේදී පැවැත්වේ. ‘වෙනසක තාරුණ්‍ය‘ (Youth for CHEnge) සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම සංවාදයට විදර්ශන කන්නංගර, වංගීස සුමනසේකර හා සුජිත් කුරුවිට සහභාගි වේ.




Related News