தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
ලක්බිම මාධ්‍යවේදියා පොලිස් ප්‍රහාරයේදී අනතුරට ලක්වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලක්බිම මාධ්‍යවේදියා පොලිස් ප්‍රහාරයේදී අනතුරට ලක්වේ!



ලක්බිම ඡායාරූප ශිල්පී නිමල්සිරි එදිරිසිංහ අද කොළඹදී විරෝධතාවකට එල්ල වූ පොලිස් ප්‍රහාරයේදී අනතුරට ලක්ව කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත.

ලක්බිම ඡායාරූප ශිල්පීයා මෙසේ අනතුරට ලක් වූයේ වෛද්‍යපීඨ දෙමාපිය එකමුතුව විසින් අද දින සංවිධානය කළ සයිටම් විරෝධී උද්ඝෝෂනයට කොළඹ කොටුව ලොටස් පාරේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදීය.




Related News