විදේශ සේවයේ කාන්තාවන්ගේ මරණයට වගකියනු – Free Women!
Posted on 04.04.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදේශ සේවය සදහා යන කාන්තාවන් මරා දැමීම පිළිබද පාලකයන් වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමත් අනාරක්ෂිත රැකියාවලට කාන්තාවන් යැවීමත් සම්බන්ධව විරෝධය පළ කරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මස්කෙළියේදී පැවැත්වූ උද්ඝෝෂණයක් පවත්වන ලදී.
මැදපෙරදිග රැකියාවක් සදහා ගිය මස්කෙළිය වතුයායේ රාජේශ්වරී, දර්ශනී කට්පගවල්ලි මියයාමෙන් පසුව මළ සිරුර පසුගියදාලංකාවේ ඥාතින් වෙත එවන ලදී. ඇයගේ මළසිරුරලංකාවට ගෙන්වාගැනීමේදී පවා ප්‍රමාදයක් සිදු විය.
මෙි පිළිබඳ ජනතා අවධානය යොමු කිරීමටත්, විදෙස් ගත වූවන්ට සාධාරණය ඉටුු කිරීමට බලධාරීන් මැදිහත් විය යුතු යැයි බලකිරීම සදහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය දිගින් දිගටම හඩ නගන බව එම සංවිධානයේ ර්‍කියාකාරීනියන් ජනමාධ්‍ය වෙත අදහස් පළ කරන ලදී.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මෙම විරෙැා්ධතාවයේදී පහත සටන්පාඨ යොදාගෙන තිබිණී.
Save
Related News