தமிழ்
English
Contact
Friday 6th October 2017
Toggle navigation
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
සරසවි විෂය කපප්පාදුවට එරෙහිව විරෝධතා….
Posted on 04.04.2017 by Chandana Sirimalwatte in
දේශීය පුවත්
with 0 Comments
සරසවිවල ශාස්ත්‍රීය විෂය කප්පාදු කිරීම, උපාධි කඩ අහෝසි කිරීම ඇතුළු කරැනු කිහිපයක් මුල්කරගෙන සහ ශාස්ත්‍රපති විභාගයට කෙණහිලි කිරීම ඇතුළු කරැණු කිහිපයක්සම්බන්ධව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද කොළඹදී විරෝධතාවක් පැවැත්වීය.
මුල් අවස්ථාවේදී පෞද්ගලික විශවවිද්‍යාල වසා දමනු ඇතුළු තේමා කිහිපයකින් පැවති මෙම මෙම විරෝධාතාවට සරසවි ශිෂ්‍ය ප්‍රජාවද සහාය දක්වන ලදී.
Save
Save
Please enable JavaScript to view the
comments powered by Disqus.
Related News