தமிழ்
English
Contact
Saturday 28th October 2017
Toggle navigation
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
‘සයිටම් අහෝසි කරනු‘ අන්තරේ විරෝධතා පාගමනට කදුළු ගෑස් හා ජලප්‍රහාර
Posted on 01.20.2017 by Chandana Sirimalwatte in
දේශීය පුවත්
with 0 Comments
‘මාලබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු‘ යන තේමාවෙන් අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනට ඊයේ (19)පොලිසිය විසින් කදුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කර බාධාකරන ලදී.
අධයාපනය හා සෞඛ්‍ය සේවා පෞද්ගලිකකරණය එහිදී ඔවුන් සටන්පාඨ ලෙස තා්රාගෙන තිබුණේ
* මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු
* වෛද්‍ය අධ්‍යාපනය විකිණිම හා වෛද්‍ය සභා බල රහිත කිරිමට ගෙන ආ පාර්ලිමේන්තු අනු කමිටු වාර්තාවට එරෙහි වෙමු
* අධ්‍යාපනය හා සෞඛ්‍ය විකිණිම වහා නවතනු
* පාසල් තුල මුදල් එකතු කිරිම නවතනු
Please enable JavaScript to view the
comments powered by Disqus.
Related News