தமிழ்
English
Contact
Friday 17th November 2017    
සංජීව පුෂ්පකුමාරගේ සම්මානය 89 ජීවිත අහිමිවූවන් වෙනුවෙන් කැපකරයි « Lanka Views | Views of the truth

සංජීව පුෂ්පකුමාරගේ සම්මානය 89 ජීවිත අහිමිවූවන් වෙනුවෙන් කැපකරයි



තරුණ සිනමාකරු සංජීව පුෂ්පකුමාර ‘දැවෙන විහඟුන්’ (Burning Birds) චිත්‍රපටයට 17 වෙනිි තෝකියෝ ෆිල්ම් එක්ස් සිනමා උළෙලේ දෙවැනි ස්ථානය දිනාගැනීමෙන් අනතුරුව එම සම්මානය 1989 අරගලයේදී දිවි අහිමිවූ සියලු දෙනාට එම සම්මානය කැප කරන බව ප්‍රකාශ කලේය.

ඒ බව සඳහන් කළේ නොවැම්බර් 26දින ජපානයේ තෝකියෝ අගනුවර පැවති ෆිල්ම් එක්ස් සිනමා උළෙලේදී සම්මානය ලබාගැනීමෙන් පසුව උත්සව සභාව ආමන්ත්‍රනය කරමිනි.

සම්මානය අතැතිව මයික්‍ර ෆේනය වෙත ගිය ඔහු ” 1989 අරගලයේදී ජීවිත අහිමිවුණු සියළු මනුෂ්‍යයන්ගේ නාමයන් වෙනුවෙන් මෙම සම්මානය කැප කරමි.” (“I dedicate this award to those who lost their lives during 1989 insurgency”) යනුවෙන් පවසා ඇත.

 sanjeewa_tokyo2 sanjeewa_tokyo3

Save




Related News