Posted on 12.02.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
ඉන්දියාව සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගය මේ වන විට දිල්ලියේ පෙරොෂ් ෂා කොල්ලා ක්‍රීඩාංගණයේදී ආරම්භවී ඇති අතර අද දින කාසියේ වාසිය දිනාගත් ඉන්දී්‍ය නියක චිරාත් කොලි සිය කණ්ඩායම පන්දුවට පරදීමට තීරණ කළේය.
මේ වන විට දිවා ආහාරය සදහා තරගය නතර කර තිබේ. දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 116 ලබාගෙන සිටී. දැවී ගිය ක්‍රීඩකයන් වන්නේ එස්. දවාන්ය හා පුජාරාය දෙදෙනාම ලකුණු 23 බැගින් ලබාගෙන ඇත. මුරලි විජ්ජ ලකුණු 51ක් ලබාගෙන චිරාත් කොලි සමග පන්දුවට පහර සෙමින් සීටී.