தமிழ்
English
Contact
Sunday 8th October 2017    
ශ්‍රී ලංකන් විකිණීමට නැවතත් ගැනුම්කරුවන් සොයයි « Lanka Views | Views of the truth

ශ්‍රී ලංකන් විකිණීමට නැවතත් ගැනුම්කරුවන් සොයයි



ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රථම ලන්සු කැඳවීමේදී තෝරාගත් ගැනුම්කරු ගනුදෙනුවෙන් ඉවත්වීම හේතුවෙන් නැවතත් ලන්සු කැඳවීමට තීරණය කර ඇති බව අද දින (24) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන ඇමති කබීර් හශීම් ප්‍රකාශ කරන ලදී.

ආණ්ඩුවේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කීරීමේ ව්‍යාපෘතිය යටතේ පසු ගිය දා ලන්සු කැඳවීමේ දී තෝරා ගත් ඇමෙරිකානු සමාගම සිය ලන්සුව ඉල්ලා අස්කරගන්නා ලදී. එයට හේතුව එම සමාගම විසින් ප්‍රකාශ නොකලද ගණුදෙනුවට අදාලව යම් කොමිස් මුදල් සම්බන්ධ යම් ගැටළුවක් මෙයට හේතුවී ඇත්ද යන සැකය මතුවේ.




Related News