தமிழ்
English
Contact
Saturday 28th October 2017    
වෙනිසියුලාවේ නීතිපති ඉවත් කරයි « Lanka Views | Views of the truth

වෙනිසියුලාවේ නීතිපති ඉවත් කරයි



වෙනිසියුලානු නීතිපති ලෙස කටයුතු කළ ලුයිසා ඔටේගා සිය ධුරයෙන් ඉවත් කළ බව එරට නව ව්‍යවස්ථාදායකා සභාව ප්‍රකාශ කර ඇත.

වත්මන් නිකොලාස් මාදුරෝගේ රජයට එරෙහිව මෑතකදී සිට කටයුතු ආරම්භ කළ ඇයට එරෙහිව කටයුතු කළ මාදුරෝගේ පාලනය විසින් ඊයේ ඉවත් කිරීමට ක්‍රියා කර ඇති බව වාර්තාවේ.

සේවයෙන් ඉවත්වයන ලෙස දැනුම්දී ඇතත් ඇය එම නියෝගයන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එරට ආරක්ෂක අංශය විසින් ඇයව සිය කාර්යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාස කිහිපයක සිටි වෙනිසියුලාව තුල විවිධ උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයන් විපක්ෂ කණ්ඩායම් විසින් පවත්වනු ලබයි.




Related News