தமிழ்
English
Contact
Tuesday 1st August 2017    
විශ්ව විද්‍යාල සිසුන් ගැන සාගලගෙන් නව සොයාගැනීමක්! « Lanka Views | Views of the truth

විශ්ව විද්‍යාල සිසුන් ගැන සාගලගෙන් නව සොයාගැනීමක්!




දේශපාලන පක්ෂයක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුන් යොදාගන්නා බවත් තරුණ අසහනයක් ඇති කිරීමට ඔවුන් උත්සාහ කරණ බවත් නීතිය, සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි.

‘සිරිකොත’ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. ඔහු පවසන ආකාරයට ශිෂ්‍යයන් ප‍්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා පොළඹවන්නේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය බවට හඳුනාගෙන ඇත. ඔවුන් අවුළුවන ගින්නට පිදුරු දමන්නට තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් ද එක්වී සිටින බව ද සාගල රත්නායක කියයි.



Related News