தமிழ்
English
Contact
Tuesday 3rd October 2017    
තෙල් ටැංකි විකුණා දැමීමට එරෙහිව වාර්ථාවක් « Lanka Views | Views of the truth

තෙල් ටැංකි විකුණා දැමීමට එරෙහිව වාර්ථාවක්



හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්හි පවතින තෙල් ටැංකි සංකීර්ණ විකුණා දැමීමට එරෙහිව වෘත්තීය සමිති 6ක් එක්ව සකස් කරන ලද වාර්ථාවක් හෙට(08) දිනයේ විෂය භාර අමාත්‍යවරයාට ලබා දීමට නියමිත බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. එම  වාර්ථාව අමාත්‍යවරයා හරහා ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වෙතද භාර දීමට කටයුතු කරන බව පැවසේ.

අදාළ තෙල් ටැංකි සංකීර්ණයන් විකිණීමෙන් තොරව ශ්‍රී ලංකා ආර්ථිකයට ලාභ ලබා ගත හැකි අකාරය පිළිබඳ විශේෂ සැලැස්මක්ද මෙහි ඇතුලත්ව ඇති බව එම වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.




Related News