தமிழ்
English
Contact
Thursday 7th December 2017    
වාරිමාර්ග ඉංජිනේරුවන් සංකේත වැඩවර්ජනයක « Lanka Views | Views of the truth

වාරිමාර්ග ඉංජිනේරුවන් සංකේත වැඩවර්ජනයක



වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශ ලේකම් තනතුරට ශ්‍රී ලංකා ඉංජිනේරු සේවාවෙන් පරිබාහිර සුදුසුකම් රහිත පුද්ගලයෙකු පත් කිරීමට එරෙහිව අද(23) දින වාරිමාර්ග ඉංජිනේරුවන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සංකේත වැඩවර්ජනයක නිරත වේ.

පසුගිය 14 වෙනිදා මෙම පත්කිරීමට අදාලව වාරිමාර්ග දෙපාර්තම්නේතු ඉංජිනේරු සංගමය සිය විරෝධය පළකරමින් උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබුණි.

 


ආශ්‍රිත පුවත්




Related News