தமிழ்
English
Contact
Thursday 7th December 2017    
වායු සමීකරණ එන තෙක් කෝටි 10 යන්ත්‍රය මුල්ලක දාලා! « Lanka Views | Views of the truth

වායු සමීකරණ එන තෙක් කෝටි 10 යන්ත්‍රය මුල්ලක දාලා!



ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට ගෙන්වන ලද කෝටි 10 ක් පමණ වටිනා යන්ත්‍රයක් මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි ගාල්ල කරාපිටිය රෝහලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය සී.ඩී.පතිරණ පවසයි.

ඔහු මේ බව හෙළි කර සිටියේ මීට වසර එකහමාරකට පෙර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී කළ විමසීමකට පසුවය. ලීනියා ඇක්සලරේටර් නමැති මෙම යන්ත්‍රය සවිකිරීමට පෙර එම ස්ථානයේ වායු සමීකරණ පද්ධතිය අනිවාර්යයෙන් මසකස් කළ යුතු බව තාක්ෂනික නිර්දේශයයි. කෙසේවෙතත් වෛද්‍යරයා පවසන අාකාරයට මෙම යන්ත්‍රය අදාළ රෝහල් ඒ්කකය ඇතුළට ගැනීම සඳහා පිවිසුමක් සකස් කිරීමේ දී ඇතිවූ මතෙභ්දයක් හේතුවෙන් යන්ත්‍රය සවිකිරීම ප්‍රමාද වී තිෙබ්. ඒෙස්වුවද වසරක් තිස්සේ වායු සමීකරණ යන්ත්‍රයක්  සවි කිරීමට නොහැකි වූ හේතුව ෙහළි වී නැත.




Related News