தமிழ்
English
Contact
Saturday 9th December 2017    
වරදාන, වරප්‍රසාද මත උසස්වීම් ලබා දීමට එරෙහිව විරෝධතාවයක්. « Lanka Views | Views of the truth

වරදාන, වරප්‍රසාද මත උසස්වීම් ලබා දීමට එරෙහිව විරෝධතාවයක්.



රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උසස්වීම් ලබාදීමේදී දෙපාර්තමේන්තු රෙගුලාසි කඩකරමින් වරදාන සහ වරප්රාසාද මත රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් උසස්වීම් ලබා දීමට එරෙහිව අද දින (16) දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු මුලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවිය.




Related News