ලබන සිකුරාදා දින තෙක් පාසල් වසා දමයි.
Posted on 05.29.2017 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
පවත්නා අපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8ක පාසල් ලබන සිකුරාදා දින (02) දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.
ඒ අනුව ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාසල් මෙලෙස වසා දැමේ.
Related News