தமிழ்
English
Contact
Tuesday 26th September 2017    
ලංගම හක්මණ ඩිපෝ සේවකයින් වර්ජනයක « Lanka Views | Views of the truth

ලංගම හක්මණ ඩිපෝ සේවකයින් වර්ජනයක



ලංකා ගමනා ගමන මණ්ඩලයේ හක්මණ ඩිපෝ සේවකයන් අද (24) දින උදෑසන සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඔවුන් මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කර ඇත්තේ ඩිපෝවේ ලිපිකාරිණියක් වශයෙන් සේවය කරමින් සිටි කාන්තාවක එම ඩිපෝවේම ගණකාධිකාරීවරිය ලෙස පත්කිරීමට විරෝධය පළකිරීම සදහාය.

නව ගණකාධිකාරීවරියට එම තනතුර දැරීම සදහා සුදුසුකම් නොමැති බවත් පත්කිරීම වහා අවලංගු නොකළහොත් තමන් ආරම්භ කරන ලද වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් හක්මණ ඩිපෝ සේවකයින් කියා සිටිති.




Related News