රිවිර පුවත්පත් ගොඩනැගිල්ල ෆිස්කල් භාරයට ගනී!
Posted on 05.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රිවිර පුවත්පත් ආයතනය පිහිටි අංක 742, මරදාන පාර කොළම 10 ලිපිනයැති රිවි හා නේසන් පුවත්පත් කාර්යාල වෙත පැමිණී ෆිස්කල් නිලෙධාරින් විසින් එම ගොඩනැගිල්ල අත්පත් කරගැනීමේ නිරතව සිටින බව වාර්තා වේ.
ගොඩනැගිල්ලෙන් රිවිර මීඩියා කෝපරේෂන් ආයතනයේ කාර්ය මණ්ඩලයට ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මෙවැනි ආකාරයට කාර්ය මන්ඩලය ඉවත්කිරිමට හේතුව කුමක්ද යන්න එම කාර්ය මණ්ඩලය දැන සිට නැත.
Related News