தமிழ்
English
Contact
Tuesday 3rd October 2017    
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණාත්මක රැස්වීම අද « Lanka Views | Views of the truth

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණාත්මක රැස්වීම අද



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද දින(09) රැස්වී SAITM ආයතනය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී දැඩි තීන්දු තීරණ වලට එළඹීමට නියමිත බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප්‍රකාශ කරන ලදී.

මේ අතර ඊයේ දින(08) එම සංගමය හා වෘත්තීය සමිති කිහිපයක් මේ සම්බන්ධව සාකච්ඡා පවත්වන ලදී.




Related News