தமிழ்
English
Contact
Monday 2nd October 2017    
මෝදිගේ පැමිණීමේ යටි අරමුණු නැතිලු « Lanka Views | Views of the truth

මෝදිගේ පැමිණීමේ යටි අරමුණු නැතිලු



ලබන 11 වන දින ආරම්භ වීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිංග් මොදීගේ ලංකා සංචාරය තුළ කිසිදු යටි අරමුණක් නොපවතින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරින්ජිත් සිං සඳු පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම සංචාරය ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ ප්‍රධාන ආරාධිතය ලෙස කටයුතු කිරීම පමණක් බව වේ. කෙසේ වෙතත් ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුමට අදාළව සිදු කිරීමට නියමිත මැදිහත්වීම් වලට අදාළ පසුබිම මෙම සංචාරය තුල අන්තර්ගතව ඇති බව ඊයේ දින රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් හෙළි වී ඇත.




Related News