මෙම ආණ්ඩුව ඉතා නින්දිත ලෙස ජනතාව රවට්ටමින් සිටී.-චමීර කොස්වත්ත
Posted on 01.28.2016 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද(28) මාධ්‍ය සාකච්චාවක් කැඳවා තිබූ අතර එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත පැවසුවේ පසුගිය කාලයේ මෙම ආණ්ඩුව ඉතා නින්දිත ලෙස ජනතාව රවට්ටන්න පටන් අරන් තිබෙන අතර මෙම ආණ්ඩුව පත් කිරීමට දායක වූ සියළු බලවේද මෙම රැවටීමට එකතුවෙන් වෙස් මුහුණු පැලදගෙන සිටින බවයි. තවද වරාය නගරය පිළිබඳව ඔහු මෙම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කළ අතර ආණ්ඩුවේ එම ප්‍රතිපත්තිය පිළිබඳ වැඩිදුර අදහස් දක්වන ලදී.
Related News