වරාය විකිනීමෙන් ලද මුදලින් ඩොලර් මිලියනයක් නේපාලයට
Posted on 08.01.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට විකිණීමෙන් ලද මුදලින් ඩොලර් මිලියනයක මුදලක් නේපාලයේ කපිල වස්තුපුර පුරාවිද්‍යා සංරක්ෂණය සඳහා ප්‍රධානයක් ලෙස ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
ඊයේ(31) දින අනුරාධපුර – ගල්නෑව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලදි.